Monday, April 10, 2017

JavaFX දෙවන දිගහැරුම



එසේ නම් අපි JavaFX අලුත් Project එකක් සදා ගන්නා ආකාරය බලමු


ඔබ භාවිතා කරන්නෙ Eclipse නම්, ඔබ මුලින් file | New | Other ගොස් JavaFX Project තොරා සරිලන නමක් යොදා finish click කරන්න.


FXML Layout File එක සාදන ආකාරය


User Interface එක සාදා ගන්නා ආකාර 2ක් තිබේ. එක ක්‍රමයක් වන්නේ XML File භාවිතා කරමින් User Interface එක සැදීම, අනෙක් ක්‍රමය වන්නේ සියලුම දේ programming කිරීම මගින්. අපි මෙහිදී XML file මගින් FXML layout සැදීමට බලාපොරොත්තු වෙනවා.


 

Tuesday, April 4, 2017

JavaFX ප්‍රථම දිගහැරුම



මොකක් ද මේ JavaFX කියන්නේ ?

JavaFX කියන්නෙ platform එකක්, එකෙන් ගොඩක් ලස්සන GUI Application හදන්න පුලුවන් හරිම ලේසියෙන්. Swing කියන්නෙ සාමාන්යෙන් java වල GUI Application හදන්න භවිතා කරන library එකක්, JavaFX හදල තියෙන්නෙ Swing වෙනුවට භවිතා භවිතා කරන්න.


ඇයි JavaFX භාවිතා කරන්නේ ?

ඔබ කවදාහරි GUI applications එකක් හදන්න උත්සහ කරා නම් ඔබට පෙනෙන්න ඇති ඒ GUI applications එක පරන ස්වරුපයක් ගන්නව කියල, සමරවිට ඔබ භවිතා කරන්න ඇත්තේ Swing පුලුවන් . ඒ GUI applications එක වින්ඩොස් 95 ඒකේ වගෙ ස්වරුපයක් ගන්නව එක ගොඩක් යල් පනපු ස්වරුපයක්. JavaFX ඔබට ලබා දෙනව ඉතමත් ලස්සන, නවුම් මුහුනුවරකින් යුතු GUI. ඒ GUI applications ඔබට javaFX තුලින් ඉතාමත් පහසුවෙන් සාදාගත හැකියි. එමෙන්ම javaFX සතුව තවත් විශේෂ ලක්ෂණ තිබෙනව animations, charts, 3D දේවල් වගෙ තව විවිධ ලක්ෂණ තිබෙණවා.


ඒ වගේම Java JDK තුලම javaFX අඩංගු වනන් බැවින් ඔබට වෙනමම packagers සොයාගෙන Download  කරලා configure කිරීමේ අවශය වන්නේ නැත. ඔබ install කර තිබෙන්නේ නවතම package නම් මේ javaFX එය තුල අඩංගු වේ.



මම හිතනව ඔබට java පිළිබඳ මූලික දනුම තිබෙනවා කියල. ඒමෙන්ම ඔබ කුමන හො IDE එකක් install කර අති කියා.

javaFX භාවිතා කිරීමේදී මම tool එකක් වශයෙන් Scene Builder භවිතා කරනවා.


IDE එකට javaFX Configuration කිරීමට පෙර පහත සඳහන් දැ සම්පුර්ණ කල යුතුයි.           
  • අලුත්ම java JDK 8
  • Eclipse 4.4
  • Scene Builder 8.0

  1. Eclipse කෙසේ ද Scene Builder හා සම්බන්ධ වෙන්නේ
    • පලමුවෙන්ම ඔබ Eclipse open කර navigation bar එකේ window යටතේ තිබෙන preferences click කරන්න. ඉන් පසු ලබෙන වින්ඩොව් එකේ java තුලට ගොස් Installed JREs click කරන්න.
    • Click add.., Standard VM එක තොරන්න ඉන්පසු ඔබගේ JDK 8, installation Directory එක තොරන්න.
    • ඉන්පසු අනිත් JREs or JDKs අයින්කරන්න මොකද එවිට JDK 8 එක default JDK එක වේ

    • java යටතෙ Compiler හි Compiler compliance level එක ලෙවෙල් 1.8 දක්වා.

       

    •       Preferences window එකෙහි javaFX තොරාගෙන ඉන්පසු නිවරදි scene  builder එකේ executable path එක ලබා දෙන්න.




 

JavaFX දෙවන දිගහැරුම

එසේ නම් අපි JavaFX අලුත් Project එකක් සදා ගන්නා ආකාරය බලමු ඔබ භාවිතා කරන්නෙ Eclipse නම්, ඔබ මුලින් file | New | Other ගොස් JavaFX ...