මොකක් ද මේ JavaFX කියන්නේ ?
JavaFX කියන්නෙ platform එකක්, එකෙන් ගොඩක් ලස්සන GUI
Application හදන්න පුලුවන්
හරිම ලේසියෙන්. Swing කියන්නෙ සාමාන්යෙන් java වල GUI Application හදන්න භවිතා කරන library එකක්, JavaFX
හදල තියෙන්නෙ Swing වෙනුවට භවිතා භවිතා
කරන්න.
ඇයි JavaFX භාවිතා කරන්නේ
?
ඔබ
කවදාහරි GUI applications
එකක් හදන්න උත්සහ කරා නම් ඔබට පෙනෙන්න ඇති ඒ GUI applications එක පරන ස්වරුපයක් ගන්නව කියල, සමරවිට ඔබ භවිතා කරන්න ඇත්තේ Swing පුලුවන් . ඒ GUI applications එක වින්ඩොස් 95 ඒකේ වගෙ ස්වරුපයක් ගන්නව එක ගොඩක් යල් පනපු
ස්වරුපයක්. JavaFX ඔබට ලබා දෙනව ඉතමත් ලස්සන, නවුම් මුහුනුවරකින් යුතු GUI. ඒ GUI applications ඔබට javaFX තුලින් ඉතාමත් පහසුවෙන් සාදාගත හැකියි. එමෙන්ම javaFX සතුව තවත් විශේෂ ලක්ෂණ තිබෙනව animations, charts, 3D දේවල් වගෙ තව විවිධ ලක්ෂණ තිබෙණවා.
ඒ වගේම Java JDK තුලම javaFX අඩංගු වනන්
බැවින් ඔබට වෙනමම packagers සොයාගෙන Download කරලා configure කිරීමේ අවශය
වන්නේ නැත. ඔබ install කර තිබෙන්නේ නවතම package
නම් මේ javaFX එය තුල අඩංගු වේ.
මම හිතනව ඔබට java පිළිබඳ මූලික දනුම
තිබෙනවා කියල. ඒමෙන්ම ඔබ කුමන හො IDE
එකක් install කර අති කියා.
javaFX භාවිතා කිරීමේදී මම tool එකක් වශයෙන් Scene
Builder භවිතා කරනවා.
- අලුත්ම java JDK 8
- Eclipse 4.4
- Scene Builder 8.0
- Eclipse කෙසේ ද Scene Builder හා සම්බන්ධ වෙන්නේ
- පලමුවෙන්ම ඔබ Eclipse open කර navigation bar එකේ window යටතේ තිබෙන preferences click කරන්න. ඉන් පසු ලබෙන වින්ඩොව් එකේ java තුලට ගොස් Installed JREs click කරන්න.
- Click add.., Standard VM එක තොරන්න ඉන්පසු ඔබගේ JDK 8, installation Directory එක තොරන්න.
- ඉන්පසු අනිත් JREs or JDKs අයින්කරන්න මොකද එවිට JDK 8 එක default JDK එක වේ.
- java යටතෙ Compiler හි Compiler compliance level එක ලෙවෙල් 1.8 දක්වා.
- Preferences window එකෙහි javaFX තොරාගෙන ඉන්පසු නිවරදි scene builder එකේ executable path එක ලබා දෙන්න.
Great.. Keep it up bro
ReplyDeleteNice page. Easy to understand
ReplyDeleteGood work, Thank you for sharing
ReplyDeletenice article...keep it up!! :)
ReplyDeleteGood job. Keep it up bro 👌
ReplyDelete